For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Other Services

Branding New Website Design

₨ 19,500.00

  • Branding New Website Design
Description
Price : ₨ 19,500.00
Type : Sell
Date : February 5, 2021
Location : 85/2, Ambaraluwa North, Weliweriya.

අපි ඔබට බිස්නස් වැඩි කරගන්න හරි පාර කියලා දෙන්නම්.

ඔබ දන්නවා ද සංනාමකරණය (Branding) කියන්නේ කලාවක් බව.

ලංකාවේ ප්‍රමුඛතම සන්නාම නාමයන් රැසකට නිසි ව්‍යාපාර ප්‍රවර්ධනයන් හරහා ලාබදායි ප්‍රතිඵල හිමිකර දුන් Dahamya Creations (PVT) Ltd ආයතනයේ ප්‍රමෝෂන් වැස්සේ පහස ලබන්නටයි මේ ඇරයුම.

ඔබ ඔබේ ව්‍යාපාරයේ, එසේත් නැතිනම් වෙනත් ව්‍යාපාර වල ව්‍යාපාර ප්‍රවර්ධනය කරන අයුරු දැක ඇති. නමුත් වර්තමානයේ කලාවක් අනුව Branding කිරීමක් සිදුවන්නේ ඉතාමත් අඩුවෙනි.

අප එදිනෙදා විවිධ මාධ්‍යවලින් බොහෝ දේ දකිනවා, බොහෝ දේ අසනවා. ඒත්, ඒ සියල්ලම අපේ මනසේ රැඳෙනවාද…? හැබැයි, ඒ අතරින් සමහරක් ඇස පිනවන, මනසින් ප්‍රශ්න කරන්නට සිදුවන, අමුතු සංකල්පයක් හෝ තේරුම් ගැනීමට අපහසු අදහසක් ඔබගේ මතකයේ අනිවාර්යෙන්ම නිරායාසයෙන් තැන්පත් වෙනවා නේද…? අන්න ඒ වගේ හිතට කාවදින, කුතුහලය දනවන, තර්ක කරන්නට යමක් ඉතිරි කරන නිර්මාණයක් බිහිවන්නේ අහම්බයකින් නොවේ. ඒ සෑම විශේෂ ජවනිකාවකටම හරි අපූරු රසවත් පිටපතක් තිබෙනවා.

විවිධ මාධ්‍යයන්ගෙන් දැන්වීම් ප්‍රචාරණයන් හා ප්‍රවර්ධනයන් සිදු කිරීමට ඔබ කොතෙකුත් මුදල් ආයෝජනය කරනවා නේද…? නමුත් ඔබ සිතුවා ද ඔබගේ ව්‍යාපාරයටත් රසවත් පිටපතක් අනුව පාරිභෝගිකයාගේ මතකයේ රැඳෙන ලෙස ප්‍රමෝෂන් සිදු කළ හැකි බව. ඇත්තෙන්ම ඔබටත් අනිවාර්යෙන්ම පුළුවන්. ඒත් ඒකට නිකම්ම ඔහේ මොනවා හරි ප්‍රොමෝෂන් එකක් කරලා හරි යන්නේ නැහැ. මොනවා හරි ඩිසයින් එකක් කරලා දැන්වීමක් දාලා වැඩක් වෙන්නේ නැහැ. ඩිසයින් එකක් ලස්සන වූ පලියට එතන Branding නැහැ. Branding කියන්නේ බිස්නස් වල අරමුණු හා ඉලක්ක වලට ගැළපෙන පරිදි වෙළෙඳ පොළ තරඟකාරිත්වය හඳුනාගනිමින් උපායමාර්ගික (Strategy) සැලසුමකට අනුව ගොඩනගන සංකල්පයකට. අන්න ඒ නිසයි Branding කලාවක් කියන්නේ.

Website Design Branding Package

– Website Design

– Logo Design

– Visiting Card Design

– Letterhead Design

– SEO

– SMO (Facebook, Instagram etc…)

– Company Profile

– Flyer’s

– Email Marketing

Total Branding Packages Starting from 24500/= up

අපේ වෙබ් සයිට් එකට ගිහිල්ලම වැඩි විස්තර දැනගන්න. සයිබර් අවකාශයේ උපරිම ව්‍යාපාරික අවස්ථාවන් අත්විඳින්න.

Website: www.dahamyacreations.com

Facebook: www.facebook.com/dahamyacreations

Twitter: Dahamya Creations

^^^ Your LIMITATION – its ONLY Your IMAGINATION ^^^

වැඩි විස්තර අපේ වෙබ් සයිට් එකට ගිහින්ම බලන්න. >>>> https://dahamyacreations.lk

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top