For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Other Services

New Year Web Design Branding Package

₨ 19,500.00

  • New Year Web Design Branding Package
Description
Price : ₨ 19,500.00
Type : Sell
Date : January 19, 2021
Location : 85/2, Ambaraluwa North, Weliweriya.

^^^ Your LIMITATION – its ONLY Your IMAGINATION ^^^

අලුත් අවුරුද්ද අත ළඟටම ඇවිත්… පරණ අවුරුද්ද COVID එක්කම ගෙවිලා ගියාද..! අලුත් අවුරුදත් එහෙම වෙන්න දෙන්න එපා. මග හැරුණු බිස්නස් යළි නගාසිටුවමු.

බිස්නස් වලට අලුත් අවුරුද්දේ අලුත් ව්‍යාපාරික අවස්ථා සොයගන්න. ඔබත් ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් සාදා ගන්න.

ලංකාවේ හොඳම තත්තවය සාධාරණ මිලට අපෙන්…!

සයිබර් අවකාශයේ නව බිස්නස් මානයන් හඹා යන්නට අදම අප වෙත එන්න. අපි ඔබට බිස්නස් වැඩි කරගන්න හරි පාර කියලා දෙන්නම්.

වෙනත් තැන්වල ගාන අඩුවට කියලා භාගෙට හදලා දුන්නාද? හරියට දැනගෙන වැඩේට බහින්න. නැත්නම් මුළු ආයෝජනයම වතුරේ…

Complete Website 19,500/= up

+++ Quality +++ ගුණාත්මක බව රඳාපවතින්නේ පළ කරන දැන්වීම් සංඛ්‍යාව මත හෝ මිළ ගනන් අඩු වීම මත නොව +++ Professional +++ වෘත්තිමය නිමාව හා පාරිභෝගික සේවාවන් මතයි.

**** We are doing all Server-side maintenance free of charge. (Script updates, Version updates, Bug fixes etc.…)

FOR MORE DETAILS Please visit our official website…>>> https://dahamyacreations.lk

Dahamya Creations (PVT) Ltd. මගින් වේබ් අඩවියක් නිර්මාණය කිරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්…

+ පළමු වසර තුල වෙබ් නාමය (Domain) නොමිලේ.

+ පළමු වසර තුල හොස්ටින් (Hosting) නොමිලේ.

+ මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ

+ ඔබ ආයතනයේ ලාංඡනය (Logo) නිර්මාණය නොමිලේ.

+ ඔබ ආයතනයේ Facebook පිටුව සැකසිම නොමිලේ

+ ඔබ ආයතනය Google Map මත සටහන් කිරීම නොමිලේ.

+ ඔබ ආයතනය නමින් සෑදු විද්‍යුත් ලිපින (e-mails) නොමිලේ

ඔබේ ඕනෑම නිර්මාණාත්මක අවශ්‍යතාවයක් ඉටු කරදීමට Dahamya Creations අප කාර්යමණ්ඩලය නිරන්තරව සැදී පැහැදී සිටී…..

>>>> දැනුවත් කිරීමයි…….

වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.

එහෙත් එම වෙඩ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්‍රීයවේදැයි සැක සහිතය.

එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.

>>>> අප විසින් සිදු කරනු ලබන Web Branding සේවාවන්…

* Creative web design

* Web Developing

* Android & IOS Apple Mobile apps development

* Domain Names

* Web Hosting

* Creative Writing

* Logos

* e Brochures

* SEO & Social Media Promotions

* Email & SMS Marketing

* Video Creations (Camera | 2D Animations | 3D Animations)

* Photo Shoots

* Video Shoots (Camera & Drone)

Website: www.dahamyacreations.com

Facebook: www.facebook.com/dahamyacreations

Twitter: Dahamya Creations

වැඩි විස්තර අපේ වෙබ් සයිට් එකට ගිහින්ම බලන්න. >>>> https://dahamyacreations.lk

 

 


Location
Similiar Ads
Top