For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Other Services

Quality Web Designs and Web Development

₨ 18,500.00

  • Quality Web Designs and Web Development
Description
Price : ₨ 18,500.00
Type : Sell
Date : August 25, 2021
Location : Gampaha, Sri Lanka

Covid – 19 වෛරසය හමුවේ ඔබේ ව්‍යාපාරය පසු බෑමට ලක් වෙලාද? 

බිස්නස් වැඩි කරගන්න අලුත් මානයක් සොයා ගමු ද?

ඔබේ ව්‍යාපාරය ලෝකයටම විවෘත කිරීමට අපි සූදානම්, ඔබ සූදානම් නම් එකතුවන්න අපිත් සමග…

ඉතා සුළු මුදලක් ගෙවා අප වෙතින් ඔබගේම වෙබ් අඩවියක් නිර්මාණය කරවා ගන්න. මෙම විශේෂිත දීමනාව වලංගු වන්නේ ඉතාමත් සීමිත කාලයක් සඳහා පමණි…

👉 Unlimited Web Pages 

     (සීමාවක් රහිත වෙබ් පිටු නිර්මාණය)

👉 Official Emails

      (Cooperate ඊමේල් ඇඩ්‍රස්)

👉 Stock management system 

     (වෙබ් අඩවිය තුලම තොග කලමනාකරනය)

👉 payment gateway Integration (optional)

     (වෙබ් අඩවිය තුලම මුදල් ගෙවීමට හැකි වන පරිදි නිර්මාණය කිරීම)

👉 Strong security systems (ඉතා ඉහල ආරක්ශාවක්)

👉 Add your location into google map

     ( ඔබගේ ව්‍ය්‍යාපාර ස්තානය google map එකට ඇතුල් කිරීම)

👉 google analytics intergration

     (ඔබගේ වෙබ් අඩවියට පැමිනෙන පුද්ගලයන් ගේ තොරතුරු බැලීම)

👉 Facebook Integration

     (Facebook ගිණුම් නොමැති නම්,නොමිලේ නිර්මානය කරදී වෙබ් අඩවියට සම්බන්ධ කරනු ලැබේ)

👉 Sever Side Maintenance Free of charge

👉 Cash on delivery option

      (ගනුදෙනු පහසුව සදහා පසුව මුදල් ලබා ගැනීමේ ක්‍රමය ඇතුලත් වීම)

👉 Admin Panel

     ඔබටම පහසුවෙන් ගනුදෙනු හසිරවීමට හැකි Admin පුවරුවක් නොමිලේ)

තව ද ඇදහිය නොහැකි සුවිශේෂතා රැසක් නොමිලේ 

අප විසින් සෑදු e-commerce වෙබ් අඩවි 

Home Main

Home

https://sevenmark.lk/home 

https://nethulmotors.com/

(පසු කාලීනව ඔබට ඔබගේ වෙබ් අඩවිය app එකක් බවට පරිවර්තනය කල හැකි ය.)

මේ සියල්ලම අප විසින් ඔබට Rs.18500කට ලබා දීමට සුදානම් කර ඇත.

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top