For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Cars & Vehicles Auto Services

Suzuki Wagon R Fx Safety

₨ 3,000,000.00

  • Suzuki Wagon R Fx Safety
  • Suzuki Wagon R Fx Safety
  • Suzuki Wagon R Fx Safety
  • Suzuki Wagon R Fx Safety
  • Suzuki Wagon R Fx Safety
  • Suzuki Wagon R Fx Safety
  • Suzuki Wagon R Fx Safety

Description

Price : ₨ 3,000,000.00
Type : Sell
Date : March 18, 2018
Location : No 33 ymca complex, Ampara

ජපන් වාහන සිහිනය සැබෑ කරගන්න හොදම අවස්තාව. ඔබ ලංකාවේ කොහේ හිටියත් නිවසටම වාහනය ගෙන්වා දෙනු ලැබේ.

 

1) සල්ලි මට දෙන්න ඕනෙද?

 

නෑ ඔබේ ගිනුමේ ඔබේ නමින් තැම්පතුව තබා ඔබේ නමට ගෙන්වා දෙනු ලැබේ.

 

2) ඔබ වාහනේ පළමු හිමිකරු ද?

 

ඔව් ඔබේ නමට ගෙන්වා දෙන බැවින් ඔබ පලමු හිමිකරු වේ.

 

3) අපි ගෙන්න ගන්න වාහනේට warranty එකක් නැද්ද ?

 

නෑ අවුරුදු 02 වගකීමක් සහිතව ගෙන්වා දෙනු ලැබේ. 100,000km හා සේවා වාර 3ක් නොමිලේ.(Laugfs Service Center)

 

4)ඔය කිව්වට ලක්ෂ 28 කට වඩා යනවා ඇති ද?

 

නැහැ. ලක්ශ 30 සිට ඉහලට ගෙන්වා දිය හැක.

 

5)මේවා විතරද ගේන්න පුලුවන් ?

 

නැහැ. ඕනෑම ජපන් වාහනයක් ගෙන්වා දෙනු ලැබේ.

 

අමතන්න ලක්ෂාන් – 0716855829


Location

Similiar Ads

Top