For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business & Industry Other Business Services

Complete Travel Website Design Development

₨ 24,500.00

  • Complete Travel Website Design Development
  • Complete Travel Website Design Development
  • Complete Travel Website Design Development
  • Complete Travel Website Design Development
Description
Price : ₨ 24,500.00
Type : Buy
Date : January 30, 2023
Location : 85/2 Ambaraluwa Road, Weliweriya, Sri Lanka

2023 අවුරුද්දේ smart විදිහට හිතලා

බිස්නස් එක Develop කරගන්න

Marketing Style එකක් තෝරගන්න

අපි බිස්නස් අලුතින් පටන් ගමු.

සංචාරක ක්ෂේත්‍රය නැවත නගා සිටුවන්නට අපෙන් ඔබට සහනයක්….

සංචාරක ක්ෂේත්‍රයට නව මුහුණුවරක් දෙමින් ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න.

අන්තර්ජාලය හරහා නව පාරිභෝගිකයන් එක් කර ගන්න….

ඉහළම ගුණාත්මකභාවය, සාධාරණ මිළ ගණන් සමගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන බිස්නස් හරියට Branding කරන්න.

සයිබර් අවකාශයේ නව බිස්නස් මානයන් හඹා යන්නට අදම අප වෙත එන්න. අපි ඔබට බිස්නස් වැඩි කරගන්න හරි පාර කියලා දෙන්නම්.

• Complete Travel Website 24 500/= Up

+++ Quality +++ ගුණාත්මක බව රඳාපවතින්නේ පළ කරන දැන්වීම් සංඛ්‍යාව මත හෝ මිළ ගනන් අඩු වීම මත නොව +++ Professional +++ වෘත්තිමය නිමාව හා පාරිභෝගික සේවාවන් මතයි.

**** We are doing all Server-side maintenance free of charge. (Script updates, Version updates, Bug fixes etc.…)

>>>> Facebook Promotions 5 500/= up

• 2 Post Design

• 1 Cover Design

• 2$ Boost

Dahamya Creations (PVT) Ltd. මගින් වේබ් අඩවියක් නිර්මාණය කිරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්…

+ මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ.

+ ඔබ ආයතනයේ Facebook පිටුව සැකසිම නොමිලේ.

+ ඔබ ආයතනය නමින් සෑදු විද්‍යුත් ලිපින (e-mails) නොමිලේ

>>> DAHAMYA CREATIONS (PVT) Ltd – We are well established & well experienced web hosting & Web designing company. We are providing all the web solutions for promote your business.

Dahamya Creations has over 10 years of experience in Web Design & Web Hosting. We take pride in delivering Intelligent Designs and Engaging Experiences for clients all over the World. We thrive on problem solving and working with clients to seek out the best possible design solution.

We create unique designs that are never identical and that will leave an impeccable impression on the minds of your clients and trigger them to reach you instantly.

>>>> දැනුවත් කිරීමයි…….

වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.

එහෙත් එම වෙඩ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්‍රීයවේදැයි සැක සහිතය.

එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.

>>>> අප විසින් සිදු කරනු ලබන සේවාවන්…

* Creative web design

* Web Developing

* Android & IOS Apple Mobile apps development

* Domain Names

* Web Hosting

* Creative Writing

* Logos

* e Brochures

* SEO & Social Media Promotions

* Email & SMS Marketing

* Video Creations (Camera | 2D Animations | 3D Animations)

* Photo Shoots

* Video Shoots (Camera & Drone)

^^^ Your LIMITATION – its ONLY Your IMAGINATION ^^^

වැඩි විස්තර අපේ වෙබ් සයිට් එකට ගිහින්ම බලන්න. >>>> https://dahamyacreations.lk

Facebook: www.facebook.com/dahamyacreations

Twitter: Dahamya Creations

info@dahamyacreations.com | sales@dahamyacreations.com

85/2, Ambaraluwa North, Weliveriya.

033 4 34 34 34 | 075 0 777 900 | 075 1 777 900 | 076 1 388 188

#webdesign #appdesign #Website #web #Mobileapps #Webdesigngampaha #webdesigncolombo #Newwebsite #PHPWeb #Facebookpromotion #Socialmediapromotion #Youtube #Facebook #Websitepromotion #ecommerce #ecommerceapp #ecommerceweb #seo #businessregistration

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top