For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Home & Garden Building Material & Tools

Inco Skim Coat | Inco Enterprises

Price On Call

  • Inco Skim Coat | Inco Enterprises
Description
Price : Price On Call
Type : Sell
Date : December 10, 2021
Location : Kotugoda, Sri Lanka

Welcome to Inco Enterprises!

We provide the best skim coat with guaranteed quality to be used for your construction purposes.

INCO SKIM COAT වල ඇති වාසි

– හුණු මැදීමට අවශ්‍ය නැත.

– Joint compound ෆිලර් ඇඳිය යුතු නැත.

– එම ආලේපන වලින් කරන ඕනෑම දෙයක් මෙම INCO SKIM COAT වලින් සිදු කළ හැක.

– ඔබට අවශ්‍ය අන්දමට සකසා ගත හැකි වීම.

– Join compound filler වලට යන වියදම අධික නිසා වියදම අඩුවීම.

– තීන්ත ගෑමේ දී INCO SKIM COAT මත තීන්ත ගෑමේ පහසුව.

– බිත්තිය තුළට අධික ලෙස තීන්ත උරා නොගැනීම නිසා තීන්ත වලට වියදම අඩුවීම.

– ආලේපයෙන් පසු වැලි කඩදාසියකින් මැද තීන්ත ආලේප කළ හැක.

– සියලුම කොන්ක්‍රීට් නිමැවුම් කපරාදු කිරීමට අවශ්‍ය නැත.

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top