Lancer wagon Car For Sale
₨ 345,000.00
Lancer wagon කාරය ඉක්මනින් විකිණේ
2024 ලයිසන් ඉන්ශුවරන්ස්
එන්ජින් ගියර් බොක්ස් 100%
ධාවනය සුපිරිමයි (දුර ධාවනයට ok)
ඔරිජිනල් බොඩි තත්වය
ටයර් බැට්ටරි හොදයි
ඔරිජිනල් පොත id copy ඇතුළු
ලියකියවිලි සියල්ල
නිවසක පාවිච්චියට හොද වාහනයකි
ගැණුම්කරුවන් පමණක් අමතන්න
මොරටුව