Land for sale in Paranambalama Uswetakeiyawa
77.70 Perches
RS. 250,000/= per perch
Very clear deed, bank loan can be applied
Very near to Bopitiya junction and Ja ela Highway entrance
And close to government and private schools, Bopitiya central college, Uswetakeiyawa central college, Loyala College and many more
Don’t miss this chance
පර්චස් 77.70
පර්චසයක් රු. 250,000/=
කොළඹට නුදුරු අනගි බිම් කොටසක් විකිණීමට
පොල්, කෙසෙල්, පුවක් ඇත
බෝග වගාව හෝ නිවසක් සෑදීම සඳහා සුදුසු වටපිටාවක්
පිරිසිදු ඔප්පු ඕනෑම මොහොතක පරික්ෂා කල හැක
බැංකු ණය පහසුකම් වුවද ලබා ගත හැක
බෝපිටිය නගරයට විනාඩි 5කටත් වඩා අඩු කාලයකින්
ජාඇල අදිවේගී පිවිසුමට විනාඩි 5
කටුනායක ගුවන් තොටුපොළට විනාඩි 15
රජයේ මෙන්ම පුද්ගලික පාසැල් සමගින්
සියලුම පහසුකම් අතේ දුරින්
මෙම අනගි අවස්ථාව මග හරවා ගන්න එපා
හොදම තැන ඔබේ කරගන්න අදම අමතන්න.
– Local දේශීය
– Overseas විදේශීය
(WhatsApp only)