For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Education Tuition

Maths Class

  • Maths Class
Description
Type : Other
Date : November 17, 2022
Location : Gampaha, Sri Lanka

අලුත් Online පන්ති කාමරය නිවැරදිම Online ක්රමවේද අනුගමනය කිරීම අපේ පන්තියේ සුවිශේෂීත්වයයි.. විශේෂිත දේවල් ගොඩක් එක්ක අලුත් විදියකට අලුත් වෙන්න ජාතික තලයේ වැඩසටහනක් සමග විෂය නිර්දේශයට අනුකූලව හා ජාත්යන්තර තලයේ ක්රියාකාරකම්ද ඇතුලත්ව පන්තිය ආරම්භ කෙරේ..

ගණිතයට දක්ෂ දැනුම, කුසලතා, ආකල්ප අත්යවශ්ය යුගයක ඒ අරමුණු ජය ගන්න අවශ්ය වගවීම අපේ පන්තියේ සුවිශේෂත්වයයි..

පන්ති ආරම්භක දිනය ඉදිරියේදී දැනුවත් කරනවා..

දරැවන්ගේ ගණිතයට ඇති ලැදියාව වැඩි කරන්නටත් බිය තුරන් කර Online අධ්යාපනය සතුටින් කල හැකි බව ඔබට පසක් කරන්න මාසය පුරා පන්තිය හා නිබන්ධන සියල්ලම දරැවන්ට නොමිලයේම ලබා දීමට අප ”එඩ්වින්” ආයතනය තීරණය කර තිබේ..

නොමිලේ සම්බන්ධ වී වෙනස අත්දකින්න.. පරිගණකයකඇසුරින් Digital Online Whiteboard එකක් හරහා ඉගැන්වීම් සිදුකරන ශ්රී ලංකාවේ වෙනස්ම Online පන්තිය හා නොවැරදීම ඔබේ දරැවා සම්බන්ධ කරන්න.. විස්තර ඉදිරි දින කිහිපයේදී..

-ගණිත ගැටලු සගරාවේ කතෘ-

Whatsapp – 077 0 270 383

නොමිලේ පන්තියට සම්බන්ධ වන්න.

1 ශ්රේණිය

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/EZG8gqbascP5kwhSkgDzXo

නොමිලේ පන්තියට සම්බන්ධ වන්න.

2 ශ්රේණිය

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Byi9NRphf5t1LblKB5vR0M

#gataluyathura #education #mathematics #school #tution #maths #onlinetutoring #onlinetuition #onlinetutor #Edexcel #cambridge #GCSE #students #uaeparents #parents #parenting #tutor #tuitionformaths #parenting #students #motivation #studyonline #school #schoollife #PearsonEdexcel #Pearson #focuscollege 

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top