For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

OFF GRID SOLAR SYSTEM

Description
Date : October 11, 2022

🎤රටේ පවතින අර්බුදය හැම අතින්ම අපේ කරමතට පැටවෙන අපූරුව පේනවා නේද?

😥ගෑස් හිඟයක් ආවා … ගෑස් හොයලම හෙම්බත් වුණු අපි , පෝලිම් වල ඉඳලම හෙම්බත් වුණු අපි ගෑස් අර්බුදයට විසඳුම් හෙවුවා…

💡ගෑස් කුකර් එකෙන් රයිස් කුකර් එකට , මල්ටි කුකර් එකට, ඉන්ඩක්ෂන් කුකර් එකට මාරුවෙලා කරන්ට් එක කපන්න කලින් කෑම ටික උයා ගත්තු අපිට ආයෙම අර්බුදයකට මුහුණ දෙන්න වෙලා ….

📈“විදුලි බිල 75% කින් ඉහළට” මෙය ඊයේ රාත්‍රියේ (2022/08/09) සිට ක්‍රියාත්මක නවතම සංශෝධනයයි…

😊අර්බුදයෙන් අර්බුදයකට ගමන් කරනවා වෙනුවට, අර්බුදයෙන් විසඳුමක් වෙත ගමන් කිරීමට එකතු වන්න අපත් සමඟ… 

🤗අනාගතයේ දිනයන්හිදී විදුලි පරිභෝජනය හා විදුලි බිල වැඩි වෙනවා මිස අඩුවීමක් අපේක්ෂා කිරීමට නොහැකිය. දැන්ම ඔබගේ ආයෝජනය සමගින් විශ්වාසදායි ලෙසින් 

K L T Engineering (pvt) ltd අපත් සමග එක්වන්න…

💪ජාතික පද්ධතියේ විදුලිය ඉතිරි කරමින් ඔබගේ නිවසට අවශ්‍ය විදුලිය සූර්ය ශක්තිය භාවිතයෙන් ඔබ විසින්ම නිපදවා ගන්නා අභිමානවත් පුරවැසියන් අතරට ඔබත් එක්වන්න…

  📱දැන්ම අමතන්න – ⁨+94 77 2506545

  

   🔍වැඩිදුර තොරතුරු සඳහා යොමු වෙන්න https://www.facebook.com/kltengineering

Gamuko.lk

 

 


Location
Top