For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business & Industry Other Business Services

Titanium Floor Works

₨ 290.00

  • Titanium Floor Works
  • Titanium Floor Works
  • Titanium Floor Works
  • Titanium Floor Works
  • Titanium Floor Works
Description
Price : ₨ 290.00
Type : Buy
Date : November 23, 2022
Location : 85/2 Ambaraluwa Road, Weliweriya, Sri Lanka

පරණකාලේ ටයිල් අල්ලන්න ද කල්පනාව, අලුත් වෙන්න විදිහක් හිතාගන්න බැරිද…?

ඔබගේ නිවසේ හෝ කාර්යයාලයේ දුර්වර්ණ වූ,

* පොළොව

* බිත්ති

* නාන කාමර

* වැරන්ඩා

* පඩිපේළි

………………………… සඳහා නව පෙනුමක් අවශ්‍යද?

වෙනස්වන ලෝකය සමඟ වෙනස් වෙන්න කැමති ඔබට මෙන්න ඒ සදහා ඉක්මන් හා ලාභදායී විසඳුමක්.

ප්‍රමිතියෙන් හා නිර්මාණාත්මක බවින් සෑම කාලයකටම ඔබින ටයිටේනියම් වලින් ඔබේ නිවසටත් නවීන පෙනුමක් ලබා ගන්න…..

බොහෝමයක් පුද්ගලයින් ටයිටේනියම් කරනවා යැයි පවසා අඩු ගණනට බාල බඩු දමා තාවකාලික පෙනුමක් පමණක් ලබා දී මාරුවෙන බව ඔබ දන්නවාද…? එයට හේතුව ඔබ තාක්ෂණික දැනුම, පළපුරුද්ද සහ විශ්වාසනනීයත්වයෙන් යුතු ආයතනයකින් සේවය ලබා නොගැනීමයි.

DC Constructions අප ආයතනය උසස් නිමාවකින් හා වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

ටයිටේනියම් කිරීමෙන් ඔබට අත්වන වාසි,

•අනෙකුත් සේවාවන්ට වඩා වියදම අවම වීම.

•ගොඩනැගිල්ලට ඇතිවන බර (පීඩනය) අවම වීම.

•කෙටි කාලයකින් නිම කිරීමට හැකි වීම.

•පොළොව බොල් වීමක් සිදු නොවීම.

•පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවීම.

•දිලිසෙන සුලු ඉහළම නිමාවක් සහිත සුමට මතුපිට.

•දිගුකල් පැවැත්ම සහතික කිරීම.

•විවිධ වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.

සියලුම අමුද්‍රව්‍ය සමඟ වර්ග අඩියකට කුලිය රු. 290/= සිට

ටයිටේනියම් මගින් ඔබගේ නිවස, කාර්යාලීය වැඩ බිම තුළ

• පොළොව

• ඇතුලත හා පිටත බිත්ති

• නානකාමර සහ ජලය රැදෙන ස්ථාන

• පඩිපෙළ සහ අලංකාරය සඳහා අවශ්‍ය කපරාරුව කල හෝ නොකල ඕනෑම ස්ථානයක් ඉතා අඩු වියදමින් අලංකාරවත් ලෙස නිමකරගැනීමට අප හා සම්බන්ධ වන්න.

1. 100% ඉරිතැලීම් රහිතයි.

2. නැවත පොලිශ් කිරීමට හැකි හා පොලිශ් කිරීමට අවශ්‍ය නොවන ලෙස ක්‍රම 2ක්.

3. කැමති වර්ණ හා හැඩතල රැසක් සහිතයි.

4. ශක්තිමත් හා ස්වාභාවික පෙනුම.

5. අහිතකර අමුද්‍රව්‍ය රහිතයි.

6. වගකීම් කාලයක් හා පසු සේවාවන් සහිතයි.

7. ටයිල් සහ වෙනත් ක්‍රමයන්ට වඩා ලාභදායකයි.

8.වසර 10ක ආයතනික වගකීමක් සහිතයි.

දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…

0751182237

Facebook: www.facebook.com/dcconstructions

info@dcconstructions.lk | sales@dcconstructions.lk

www.dcconstructions.lk

85/2, Ambaraluwa North, Weliveriya.

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium See less

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top