For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Trade Services

Titanium Flooring Service

₨ 280.00

  • Titanium Flooring Service
  • Titanium Flooring Service
  • Titanium Flooring Service
Description
Price : ₨ 280.00
Type : Buy
Date : March 16, 2023
Location : no 85/2 Ambaraluwa Road, Weliweriya, Sri Lanka

තවමත් ඉන්නේ කොන්ක්‍රීට් පොළොවකද?

ටයිල් වල මිලත් එක්ක ටයිල් කරගන්න විදිහක් නැද්ද?

ළඟ එන අවුරුද්දට කලින් ගෙදර වැඩ ටික ඉවර කරගන්න බැරුව කනස්සල්ලෙන්ද ?

ටයිල් කරන්නම ඕනිද?

පරණ ටයිල් කැට වෙනුවට

ටයිල් වලට වඩා වියදමත් අඩු,

කල්පවත්මත් වැඩි,

Smart ටයිටේනියම් …………………..

ඔබගේ

නිවසේ,

කාර්යයාලයේ,

ව්‍යාපාරික ස්ථානයේ,

ආගමික ස්ථානයේ ,

රතු සිමෙන්ති පොළොවට, ටයිල් පොළොවට, සුද මැදපු පොළොවට, නාන කාමර, වැරැන්ඩා, බිත්ති, රෑෆ් ටොප්, බැල්කනි, පඩි පේළි, ඇතුළු ඕනෑම තැනකට අඩු වියදමින් මනස්කාන්ත පෙනුමක් හා අනර්ඝ නිමාවක් ලබා ගන්න.

DC Constructions අප ආයතනය උසස් නිමාවක් හා වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

•ඉරි තැලීම් රහිත

•වර්ණ රැසක් සහිත

•ජලයට මෙන්ම උෂ්ණත්වයට ද ඔරොත්තු දෙන

•ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතය

•වසර 5ක වගකීමක් ලබාදීම

•සුහදශීලී සේවය

•පළාත් අනුව මිල ගණන් වෙනස් නොවීම

සියලුම අමුද්‍රව්‍ය සමඟ වර්ග අඩියක් රු .280/= සිට

වර්ග අඩි 2500ට වැඩි සියලුම වැඩ සඳහා සුවිශේෂී වට්ටම්

විස්තර දැනගැනීම සඳහා සම්බන්ධවන්න…..

0751182237

Facebook: www.facebook.com/dcconstructions

info@dcconstructions.lk | sales@dcconstructions.lk

www.dcconstructions.lk

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top