For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Trade Services

Titanium Flooring Works

₨ 230.00

  • Titanium Flooring Works
  • Titanium Flooring Works
  • Titanium Flooring Works
  • Titanium Flooring Works
  • Titanium Flooring Works
Description
Price : ₨ 230.00
Type : Buy
Date : July 31, 2023
Location : Weliweriya, Sri Lanka

අලුත් පොළොවකට වුණත්,

පැරණි පොළොවකට වුණත්,

කාලෙට ගැළපෙන,

Luxury පොළොවකට,

හොඳම විසඳුම.

ටයිටේනියම්…

රතු සිමෙන්ති පොළොවට, ටයිල් පොළොවට, සුද මැදපු පොළොවට, නාන කාමර, වැරැන්ඩා, බිත්ති, රූෆ් ටොප්, බැල්කනි, පඩි පේළි, ඇතුළු ඕනෑම තැනකට අනර්ඝ නිමාවක් දැන් ටයිටේනියම් සමඟින්.

•අලුත්ම Design රැසක් සහිතයි.

•ඉරි තැලීම් වලින් තොරයි.

•ජලකාන්දු වීම් වලින් තොරයි.

•වර්ණ වෙනස් වීමක් සිදු නොවේ.

•නිවැරදි ප්‍රමිතියෙන් යුක්තයි.

•තමන්ට Customize කරගැනීමේ හැකියාව සහිතයි.

වසර ගණනාවක අත්දැකීම් සමග හරිම විදිහට ටයිටේනියම් කරගන්න හොදම තැන.

දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top