For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business & Industry

Website Design & Development

₨ 39,500.00

  • Website Design & Development
Description
Price : ₨ 39,500.00
Type : Sell
Date : April 19, 2022
Location : 85/2, Embaraluwa North, weliweriya.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට බිස්නස් අඩු වෙලාද?

 

වෙනත් තැන්වල ගාන අඩුවට කියලා භාගෙට හදලා දුන්නාද?

 

හරියට දැනගෙන වැඩේට බහින්න. නැත්නම් මුළු ආයෝජනයම වතුරේ…

 

+++ ලෝකය අලුත් වෙලා… බිස්නස් ඔන්ලයින් වෙලා…

 

Complete Classified Web Site Design with user Dashboard & Admin panel

 

+++ Quality +++ ගුණාත්මක බව රඳා පවතින්නේ පළ කරන දැන්වීම් සංඛ්‍යාව මත හෝ මිළ ගනන් අඩු වීම මත නොව +++ Professional +++ වෘත්තිමය නිමාව හා පාරිභෝගික සේවාවන් මතයි.

 

සයිබර් අවකාශයේ නව බිස්නස් මානයන් හඹා යන්නට අදම අප වෙත එන්න. අපි ඔබට බිස්නස් වැඩි කරගන්න හරි පාර කියලා දෙන්නම්.

 

අප විසින් ඔබට ලබාදෙන වෙබ් අඩවියේ සියලු නවීන පහසුකම් අතුළත්ය.

 

* main web sliders

* Top ads

* Bump ads

* Map location

* Bidding option

* User dashboard

* Admin panel

* Banner ads

* Seller ratings

* Chat message options

* Email verification

* Membership packages

* Online payment options

 

Complete Website 39,500/=

 

වේබ් අඩවියක් නිර්මාණය කිරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්…

+ මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ

 

+ ඔබ ආයතනයේ Facebook පිටුව සැකසිම නොමිලේ

 

+ ඔබ ආයතනය නමින් සෑදු විද්‍යුත් ලිපින (e-mails) නොමිලේ

>>>> දැනුවත් කිරීමයි…….

 

වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.

 

එහෙත් එම වෙඩ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්‍රීය වේ දැයි සැක සහිතය.

 

එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.

 

>>>> අප විසින් සිදු කරනු ලබන

Web Branding සේවාවන්…

 

* Creative web design

* Web Developing

* Android & IOS Apple Mobile apps development

* Domain Names

* Web Hosting

* Creative Writing

* Logos

* e Brochures

* SEO & Social Media Promotions

* Email & SMS Marketing

* Video Creations (Camera | 2D Animations | 3D Animations)

* Photo Shoots

* Video Shoots (Camera & Drone)

 

ඔබේ ඕනෑම නිර්මාණාත්මක අවශ්‍යතාවයක් ඉටු කරදීමට අප කාර්යමණ්ඩලය නිරන්තරව සැදී පැහැදී සිටී…..

 

අදම අමතන්න

Contact No: 033 4343434 /0750777900 / 076 1388188

Dahamya creations PVT LTD

85/2, Embaraluwa North, weliweriya.

Email: sales@dahamyacreations.com

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top