For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Cars & Vehicles Cars

Nissan HB 11 Extra

Price On Call

  • Nissan HB 11 Extra
  • Nissan HB 11 Extra
  • Nissan HB 11 Extra
  • Nissan HB 11 Extra
  • Nissan HB 11 Extra
Description
Price : Price On Call
Type : Sell
Date : April 16, 2023
Year : 00
Brand : Nissan HB 11 Extra
Condition : Used
Mileage : 00
Body Type : Saloon
Transmission : Manual
Fuel : Petrol
Engine Capacity CC : 0
Location : Minuwangoda, Sri Lanka

පොටෝ වල දිලිසෙන වාහන බලන්න ලගට ගියාම වාහන ගැනිල්ලත් එපාවෙලා අතේ තියෙන තුට්ටු දෙකත් නැතිවුණා නේද ?

දැන්වීම හොදින් කියවා කැමතිනම් පමණක් අමතන්න, 0772445578, මිනුවන්ගොඩ

🟢 Nissan HB 11 Extra

🟢 AC හොදටම වැඩ

🟢 Power Steering ඇත

🟢 1985 නිශ්පාදිත

🟢 ඔරිජිනල් පොත

🟢 ලයිෂන් ඉන්සුවරස් updates

🟢 ඔරිජිනල් ටින් බොඩී (දිරුම් නැත)

🟢 පේන්ට් හොදටම හොදයි

🟢 1500 cc RPM

🟢 ඇලෝවීල්

🟢 ටයර් හතරම අලුත්

🟢 ලීටර් එකට කි:මී; 16=17 ක දාවනය

🟢 ඇන්ජින් රනින් 100/%

🟢 දුර ධාවනයට සුදුසුයි

🟢 ඉතා හොදම තත්වයෙන් ඇත,

🟢 මිල ගනන් සාකච්ඡා කල හැක

හොද වාහනයක් ගන්න සැබෑ උවමනාවක් ඇති අය අමතන්න 0772445578

වාහන ගැන දැනගන්න. ඇවිත් බලන්න . රවුමක් පදින්න ආස අයත් කතාකරන්න,

වාහන නොගන්න අය යතුරුපැදි වල ගනන් කමෙන්ට් කරලා සමාජෙට විහිලුවක් වෙන්න එපා, ස්තූතියි සැමට

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top