Join Our Legendary Tour Of Dambulla

Join Our Legendary Tour Of Dambulla

SL Lancer Lover Club හි සුහද හමුව සහ දඹුලු සංචාරය නොවැම්බර් 18 පොහෝ දින උදෑසන 9ට කුරුණෑගල වැව රවුමෙන් ආරම්භ වේ. සියලුම සාමාජිකයින් නියමිත වේලාවට පෙර එම ස්ථානයට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය දන්වා සිටී.
Contact 071 7 411 617
Organized by SL Lancer Lover Club

 

රටේ පවතින අයහපත් සෞඛ්යය තත්වය මත Join Our Legendary Tour Of Dambulla ගමන කල් දමන බව සංවිදායක මණ්ඩලය දැනුම් දෙයි.

Gamuko.lk
Top