For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Trade Services

Titanium Flooring

₨ 238.00

  • Titanium Flooring
  • Titanium Flooring
  • Titanium Flooring
  • Titanium Flooring
  • Titanium Flooring
Description
Price : ₨ 238.00
Type : Sell
Date : April 22, 2024
Location : Colombo, Sri Lanka

ඔබේ පොළවත් කැමැති නොකී රහස

ආදරණීය ටයිටේනියම්……..

ඔබගේ

නිවසේ,

කාර්යයාලයේ,

ව්‍යාපාරික ස්ථානයේ,

ආගමික ස්ථානයේ ,

රතු සිමෙන්ති පොළොවට, ටයිල් පොළොවට, සුද මැදපු පොළොවට, නාන කාමර, වැරැන්ඩා, බිත්ති, රෑෆ් ටොප්, බැල්කනි, පඩි පේළි, ඇතුළු ඕනෑම තැනකට සිතැඟි පරිදි මනස්කාන්ත පෙනුමක් හා අනර්ඝ නිමාවක් දැන් ටයිටේනියම් සමඟින්.

•ටයිල් සහ වෙනත් ක්‍රමයන්ට වඩා ලාභදායකයි.

•සෞඛ්‍යයට හිතකරයි.

•පරිසර හිතකාමී.

•වායු දූෂක රහිතයි.

•ඉරි තැලීම් රහිතයි.

•වර්ණ රැසක් සහිතයි.

•ගොඩනැගිල්ලට සැහැල්ලුයි.

•පොළොව බොල් වීමක් සිදු නොවේ.

•පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.

•පළාත් අනුව මිල ගණන් වෙනස් නොවීම.

•දිගුකල් පැවැත්ම.

DC Constructions අප ආයතනය උසස් නිමාවක් හා වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…

Gamuko.lk

 

 


Location
Similiar Ads
Top